
අද ගොඩාක් ඉන්නෙ බූට් කාපු කට්ටිය. බූට් තියපු අයත් ඇති. ඒත් කාපු අය වැඩී. මංදැක්කා මේ දවස් ටිකට ගොඩාක් අය තමුන්ගෙ හිතේ තියන දේවල් තමුන්ගෙ වෝල් එකේ ලියනවා. ඒ කොයික වෙතත් ගොඩක් අය අද ඉන්නෙ අසහනයෙන්/ දුකෙන් වගෙ, "තමුන්ට කවුරුවත් නෑ", "ජීවිතේ එපා වෙලා" වගේ දේවල් හිතනවා. ඒ...